කොවිඩ් නිසා ICC ඩුබායි මූලස්ථානය වසාදමයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ඩුබායි මූලස්ථානයේ කාර්ය මණ්ඩල සාමාජිකයින් කිහිප දෙනෙකුට Covid-19 වෛරසය ආසාදනය  වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මේ හේතුවෙන් එම මූලස්ථාන දින කිහිපයකට වසා දමා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here