20 එරෙහි පෙත්සම් විභාගයට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහි පෙත්සම් සලකා බැලීම සඳහා අගවිනිසුරුවරයාගෙන් සමන්විත පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කර තිබේ.

එම විනිසුරු මඩුල්ලේ සාමාජිකයන්  ලෙස

  • අගවිනිසුරු ජයන්ත ජයසූරිය
  • බුවනෙක අලුවිහාරේ
  • ප්‍රියන්ත ජයවර්ධන
  • විජිත් මළල්ගොඩ
  • සිසිර ද ආබෲ

යන ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරුවරුන් නම් කර ඇත.

මෙම පෙත්සම් සලකා බැලීම ලබන 29 වැනිදා සිදු කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here