අලුත් දාහක් අගමැතිට පිළිගන්වයි

රුපියල් දහසේ නව මුදල් නෝට්ටුව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන් මහතා විසින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට අද (24) පිළිගන්වනු ලැබීය.‍
ඒ අග්‍රාමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා අතර පැවති හමුවකදීය.
එහිදී අග්‍රාමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා රටේ ආර්ථික තත්ත්වය සහ අනාගත සංවර්ධන කටයුතුවලට අදාළව සුහද කතා බහක ද නිරත වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here