lakhanda.lk
රජයෙන් සහන මිලට පොල් – උපරිම සිල්ලර මිලකුත් නියම වේ.
වෙළඳ පොලේ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් පාරිභෝගිකයාට මුහුණ දීමට සිදු වන බලපෑමට පිළියමක් ලෙස රු. 60ක සහන මිලට කොළඹ හා තදාසන්න ප්‍රදේශවලට ලොරි රථ යොදාගනිමින් පොල් බෙදාහැරීම ආරම්භ කර තිබේ. මේ සම්බන්ධයෙ…