හෙට සිට යතුරුපැදි ,ත්‍රීරෝද රථ දෙවන මංතීරුවේ….

හෙට සිට බස් ප්‍රමුඛතා මං තීරුවේ ධාවනය කළ හැක්කේ බස්රථ,කාර්යාල ප්‍රවාහන බස්රථ,පාසල් බස් හා වෑන්රථ පමණක් බව පොලීසිය පවසයි.

ඒ අනුව ත්‍රීරෝද රථ සහ යතුරුපැදි දෙවන මංතීරුවේ ගමන් කල යුතු බවයි අද පැවති මාධ්‍ය හමුවක් අමතමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කලේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here