ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සංගමයේ නව සභාපති වෛද්‍ය නිහාල් අබේසිංහ

ශ්‍රී ලංකා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සංගමයේ 26 වන සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා පත්වෙයි.ඒ මහතා සෞඛ්‍ය ආමාත්‍යාංශයේ හිටපු ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අග්නිදිග ආසියානු කලාපීය උපදේශකවරයෙකු වශයෙන් කටයුතු කර තිබෙන අතර ජාතික විද්වත් සංවිධානයේ ලේකම් ධූරයද හොබවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here