lakhanda.lk
ගින්නෙන් වැනසෙන ඕස්ට්‍රේලියාව
පසුගිය සති කිහිපය තුළ ඕස්ට්‍රේලියාවේ හටගත් ලැව් ගිනි තත්වය හේතුවෙන් මේ වන විට අක්කර මිලියන 2.5 ක පමණ භූමි ප්‍රමාණයක් සහ නිවාස 300ක් පමණ විනාශ වී ඇත. සෑම වසරකම ඕස්ට්‍රේලියාව තුළ ලැව් ගිනි හට ගැනීම ස…