lakhanda.lk
“කොරෝනා රෝගීන්ගේ සහ මරණයකදී ජාතිය සහ ආගම කියන්න එපා” – සෞඛ්‍ය අමාත්‍යංශය මාධ්‍යයෙන් ඉල්ලයි
COVID 19 සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී අනුගමනය කලයුතු නිර්දේශයන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ ‌වෛද්‍ය අනිල් ජාසිංහ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් වෙත යොමුකර තිබෙනවා. ඒ අතර COVID 19 රෝගී…