“කොරෝනා රෝගීන්ගේ සහ මරණයකදී ජාතිය සහ ආගම කියන්න එපා” – සෞඛ්‍ය අමාත්‍යංශය මාධ්‍යයෙන් ඉල්ලයි

COVID 19 සම්බන්ධ පුවත් වාර්තා කිරීමේදී අනුගමනය කලයුතු නිර්දේශයන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් විශේෂඥ ‌වෛද්‍ය අනිල් ජාසිංහ, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක ජෙනරාල් වෙත යොමුකර තිබෙනවා.

ඒ අතර COVID 19 රෝගීන්ගේ සහ මරණයකදී ජාතිය සහ ආගම සඳහන් නොකරන ලෙසද දැනුවත් කර තිබෙනවා.

ඔහු සඳහන් කරන්නේ මෙම නිර්දේශ වලට අනුගත වෙමින් ප්‍රවෘත්ති ඉදිරිපත් කිරීම මඟින් රජය ගෙන යන වැඩ පිළිවෙළට සහයක් මෙන්ම ජනතාවගේ මානසික තත්වය ඉහළට නැංවිය හැකි බවයි.

එම ලිපිය පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here