lakhanda.lk
කොරෝනා වුනත් වහාම සේවයට වාර්තා කරන්න – අපනයන සංවර්ධනය ලියුම් ගහයි !
සපුගස්කන්ද කර්මාන්ත ශාලා සංකීර්ණයේ පිහිටි ට්‍රෙල්බෝර්ග් (Trelleborg) ලංකා පෞද්ගලික සමාගමේ සේවකයන්ට වහාම සේවයට වාර්තා කරන ලෙස දැනුම් දී තිබේ. අපනයන සංවර්ධන මණ්ඩලය මගින් කරන ලද දැනුම්දීමක් නිසා කර්මා…