lakhanda.lk
“කොරෝනාවට – ඇවිගන්” ජපානයෙන් ගෙන්වන්න මුල් වුණු ඉසුරු රජයට ස්තූති කරයි
ඇවිගන් ඖෂධය ජපන් ආධාරයක් ලෙසට ලංකාවට පෙති 5000ක් ඊයේ දිනයේ (2020/3/31) ආවා. අපි දිනුම්, මේ කර්තව්‍යය සාර්ථක කරගන්න සහයෝගය දුන් සියළුම දෙනාට ස්තුතියි! පාට පක්ෂය බලන්නැතිව ලංකාවේ මිනිස්සු වෙනුවෙන් උප…