“කොරෝනාවට – ඇවිගන්” ජපානයෙන් ගෙන්වන්න මුල් වුණු ඉසුරු රජයට ස්තූති කරයි

ඇවිගන් ඖෂධය ජපන් ආධාරයක් ලෙසට ලංකාවට පෙති 5000ක් ඊයේ දිනයේ (2020/3/31) ආවා. අපි දිනුම්, මේ කර්තව්‍යය සාර්ථක කරගන්න සහයෝගය දුන් සියළුම දෙනාට ස්තුතියි! පාට පක්ෂය බලන්නැතිව ලංකාවේ මිනිස්සු වෙනුවෙන් උපකාර කරල කුහකත්වයෙන් මිදී දින 10ක් ඇතුළත මේ වැඩපිළිවෙළ සාර්ථක කරගන්න සහයෝගය ලබාදුන් ඔබට හිසනමා ආචාර කරමු.

විශේෂ ස්තුතිය,

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ශ
ජානාධිපති පුද්ගලික ලේකම් සහ ඒ කන්ඩායම
වාසුදේව නානායක්කාර මැතිතුමා
ප්‍රසන්න රණතුංග මැතිතුමා
පවිත්‍රා වන්නිආරච් මැතිනිය
ආචාර්ය නාලක ගොඩහේවා
දොස්තර පාදෙනිය
දොස්තර දයාන්
‍දොස්තර අනිල් ජාසිංහ
අපනයන ප්‍රවර්ධන මන්ඩලයේ අධ්‍යක්ෂක ලලන්ත වතුදුර
ක්‍රිකට් ක්‍රීඩක අකලංක ගනේගම
ලේක් හවුස් ආයතනයේ රාජපක්ෂ මහතා

ජාතික ඖෂධ නියාමන අධිකාරිය වෙනුවෙන්,
බාලසූරිය මහතා
අමිලා මහත්මිය
දිල්ශානි මහත්මිය

පොදුජන එක්සත් පෙරමුණ පුත්තලම නායිකා සරසි ජස්මින් මහත්මිය
නාමල් රාජපක්ෂ මැතිතුමා
සහ මා විශ්වාස කළ මට ශක්තියයක් වුණු ඔබ සියලු දෙනාට.

– ඉසුරු සුබසිංහ

(මෙම ඖෂධය කොරෝනා වයිරසයට නියම ඖෂධයක් ලෙස තහවුරු වී නොතිබුණද එය යම්තාක් දුරකට සාර්ථක වූ ඖෂධයකි)

ඔහු කළ ඉල්ලීම සම්බන්ධ ලිපිය

කොරෝනාවලට ජපානයේ, චීනයේ සාර්ථක වුණු ඖෂධය ලංකාවට ගෙන්වන්න ඉසුරුට සහය දෙන්න

ඇවිගන් ඖෂධය සම්බන්ධ ලිපිය

කොරෝනා සුව කරන දිව්‍ය ඖෂධය ජපානයෙන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here