lakhanda.lk
අත්අඩංගුවට ගන්න ගංජා දේශීය ඖෂධ නිෂ්පාදනයට දෙන්න – ජනාධිපති කියයි
පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා සිදු කරන වැටලීම්වලින් භාරයට ගන්නා ගංජා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා කඩිනමින් ලබා ගැනීමට නීති රීති සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය සහ …