lakhanda.lk
Dialog වෙතින් ශ්‍රී ලංකාවේ පළමු වරට Unlimited YouTube නැරඹිය හැකි පෙරළිකාර 4G Video Blaster පැකේජය හඳුන්වාදෙනු ලබයි
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන Dialog Axiata PLC, පළමුවරට ශ්රී ලංකාවට Video විප්ලවයක් හඳුන්වාදෙමින් Unlimited YouTube නැරඹිය හැකි පෙරළිකාර ‘4G Video Blaster’ මොබයිල් ඩේටා පැකේජය හඳුන…