lakhanda.lk
ලොව හොඳම සිනමා නළුවාට හිමි සම්මානය ජෝකර්ට
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්හිදී පැවැත්වෙන ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන උළෙලේ ලොව හොඳම සිනමා නළුවාට හිමි සම්මානය ජෝකර් චිත්‍රපටයේ ජෝකර්ගේ චරිතයට පණ පෙවූ Joaquin Phoenix විසින් හිමිකර ගැනීමට සමත් වුණා. එම චිත්‍…