lakhanda.lk
ඉන්දුනීසියාවේ රිච්ටර් මාපක 7.1ක භුකම්පනයක්
ඉන්දුනිසීයාවේ සුලවෙසි දුපත් ආසන්යේ රිච්ටර් මාපකයේ ඒකක 7.1ක ප්‍රභලත්වයෙන් යුත් භුකම්පනයක් සිදුව තිබේ. එරට වේලාවෙන් ඊයේ(14) රාත්‍රී 10ට පමණ මෙය සිදුවී තිබෙන අතර ඒ හේතුවෙන් සුනාමි අනතුරු ඇඟවීමක්ද නිකු…