අනුර කියන්නේ ජවිපෙ අපේක්ෂකයා නෙමෙයි

by Lakhanda News
206 views

ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජන බලවේගය හරහා ජනාධිපතිවරණ ඡන්දයට මුහුණ දීමට සූදානමින් සිටින මොහොතක, එහි දේශපාලන මණ්ඩල සභික කේ.ඩී. ලාල්කාන්ත මහතා White Collars සමග ජනාධිපතිවරණය තුල ඔවුන්ගේ භූමිකාව හා ඒ තුලින් ඔවුන් අපේක්ෂා කරන අරමුණු බොහොමයක් ගැන කතා කරයි.

Leave a Comment

20 + 5 =

සබැඳි සටහන්....