සෞඛ්‍ය බලධාරීන් ලබා දී ඇති උපදෙස් පිලිපදින්න – ජනපති

මේ අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශවයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි.

ජනාධිපතිවරයා තැබූ ෆේස් බුක් සටහන පහතින්…

“COVID-19 උවදුර මුළු ලෝකයම වෙලාගත් මොහොතක, ශ්‍රී ලාංකික ජාතියේ ශක්තිමත් බව විදහාලමින් අපි එය මර්දනය කළෙමු. 

අද වනවිට COVID-19 නැවත අප රට තුල හිස ඔසවා ඇත. පෙර සේම අපගේ සෞඛ්‍ය, ආරක්ෂක සහ අනෙකුත් සේවා අංශ මෙම උවදුරෙන් අප බේරාගැනීම සඳහා සියලු කටයුතු සිඳුකරනු ලබයි.
මේ අභියෝගාත්මක අවස්ථාවේදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දී ඇති උපදෙස් පිළිපදින ලෙසත් ඇතැම් පාර්ශවයන් විසින් බෙදාහරිනු ලබන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී පිළිගත හැකි රාජ්‍ය තොරතුරු සේවාවලින් අවශ්‍ය තොරතුරු ලබාගන්නා ලෙසත් ඉල්ලමි.

COVID-19 அச்சுறுத்தல் உலகெங்கும் பரவிக்கொண்டிருந்த வேலையில், ஒரு பலமான தேசமாக நாம் அனைவரும் ஒன்றிணைந்து அதனை தோற்கடித்து வெற்றிகண்டோம்.
தற்போது , COVID-19 மீண்டும் நம் நாட்டிற்குள் வந்துள்ளது. முன்னரை போலவே, எமது சுகாதார, பாதுகாப்பு மற்றும் பிற சேவை துறைகளை சேர்ந்தவர்கள் இந்த அச்சுறுத்தலில் இருந்து நம்மைப்பாதுகாக்க அனைத்து நடவடிக்கைகளையும் மேற்கொள்கின்றனர்.
இந்த சவாலான சூழ்நிலையில், சுகாதார அதிகாரிகள் வழங்கும் அறிவுறுத்தல்களைப் பின்பற்றுவதோடு, பல்வேறுபட்ட பொய்ப்பிரச்சார குழுக்களால் பரப்பப்படும் தவறான பிரச்சாரத்திற்கு ஏமாறாமல், உத்தியோகபூர்வ அரசாங்க தகவல் சேவைகளிலிருந்து தேவையான தகவல்களைப் பெற்று அதன் படி செயற்படுமாறு கேட்டுக்கொள்கிறேன்.

At a time when the COVID-19 pandemic is sweeping the globe, we defeated it together as a strong nation. Today, COVID-19 is activating back in our country. As before, our health, security and other services are doing the best to save us from this pandemic.
In this challenging situation, I urge you to follow the instructions given by the health authorities and obtain the necessary information from official government information services without being deceived by the false propaganda spread by various groups.

#GotabayaRajapaksa #GR #COVID19LK #TogetherWeCan #අපිටපුළුවන් ” 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here