මෙරට 22 වන කොවිඩ් මරණය

පසුගිය 31 වනදා පානදුර මූලික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් සිටි රෝගියෙකුගේ පශ්චාත් මරණ පරීක්ෂණයේදී කොවිඩ් ආසාදිතයෙකු වශයෙන් තහවුරු වූ බව වසංගත රෝග විද්‍යයතනය දැනුම් දී තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කලේ මෙය සියදිවි නසාගැනීමක් බවයි.

මිය ගිය පුද්ගලයා පානදුර ප්‍රදේශයේ 27 හැවිරිදි තරුණයෙකු බව සඳහන් වෙයි.